පුවත් යවන්න කලින් පලයන් රනිල් – අන්තරේ අද කොටුවේ දැවැන්ත විරෝධතාවක් කැඳවයි July 19, 2022 6418 වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (19) දහවල් 12.00 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් කැඳවා තිබේ. ඊට සහභාගී වන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී. RN TagsLanka News WebSri Lankaඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයවසන්ත මුදලිගේ Previous articleවිමල්ගේ අයථා වත්කම් නඩුව සැප්තැම්බර් මාසයට කල්යයිNext articleකථානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක් … Share post: FacebookXPinterestWhatsApp Popular IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි More like thisRelated IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් RN - November 23, 2026 සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි... අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද RN - November 23, 2026 සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට... සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි Sashikala Madhushani - November 23, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන... ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය RN - November 23, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 23) දිනයේදී උතුරු පළාතේ...