ඡන්ද 4ක් අවලංගු වෙයි !

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද අතරින් ඡන්ද 4ක් අවලංගු ඡන්ද බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වන අතර ජයග්‍රහණය සඳහා අපේක්ෂකයකු ඡන්ද 110ක් ලබාගත යුතුව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...