අපිට දෙනවා කියපු අයත් දීලා නෑනේ.සජිත්ගේ විපක්ෂ නායකකමටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – වාසු (VIDEO)

ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (20) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී ප්‍රතිපත්ති මූලික කරගත් දේශපාලනයක් සිදුකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධූරය ගැනද ප්‍රශ්නයක් මතුවිය හැකි බවද නානායක්කාර මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...