ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

මේ වනවිටත් , උතුරු පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පැවති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය වැවේ ජල ධාරිතාව අඩි 37 යි අඟල් 09 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වෙත තවදුරටත් වැසි ඇඳ වැටෙමින් පවතින බැවින් ජලාශයේ ජල ධාරිතාව ඉහළ යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කිලිනොච්චිය ජලාශයේ වාන් මට්ටම අඩි 36 ක් වන බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූ අතර, කිලිනොච්චිය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කොට ඇති අතර,වාන් දොරටු හයක් අඩිය බැඟින් විවෘත කොට ඇති අතර,අනෙකුත් වාන් දොරටු අට අඟල් හය බැඟින් විවෘත කොට ඇති බවද කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...