ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

අද (18) පෙරවරු 10.20ට එම විවෘත් කිරීම් සිදුකර ඇති අතර දෛනික වර්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් එම කාර්ය සිදුඅක්ර ඇත.

ඒ අනුව,වික්ටෝරියා – වාන් දොරටු 06 ක් 70cm බැගින්
රන්දෙණිගල- වාන් දොරටු 02 ක් (2.5m සහ 1m බැගින්)
රන්ටැබේ – වාන් දොරටු 02 ක් (2m සහ 2.5m බැගින්) පරිදි වාන් දොරටු විවෘත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...