ජනපති රනිල් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට (Photos)

අද (21) පෙරවරුවේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා රාජ්‍ය ආයතනයක් වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

RN