ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20) දිනයේදී ඇසෑම් ප්‍රාන්තයේ හෝජායි දිස්ත්‍රික්කයේ සිට දිල්ලිය බලා යමින් පැවති අධිවේගී දුම්රියක අලි රංචුවක් ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දුම්රිය රියදුරු අලි රංචුව දැක හදිසි තිරිංග භාවිතා කර ඇති අතර දුම්රියේ මැදිරි පහක් පීලි පැන ඇත.

මියගිය අලි ඇතුන් පසුව පශු වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර භූමදාන කරන ලද අතර ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ විශාලතම අලි ගහනයක් ඇති ප්‍රාන්තයක් වන අතර එහි සතුන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...