නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

ජලය පිරී තිබූ වළකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ, අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේදීයි.

අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මියගොස් ඇති බවත්, එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම පදිංචි 2 හැවිරිදි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...