ඩලස් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට !

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මීළඟ පාර්ලිමේන්තු වාරයේ සිට සෘජුවම විපක්ෂය හා සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තුව තුළ දේශපාලන කටයුතු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයට පත්කර තිබුණු මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 9 කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් 20 පමණ මෙසේ විපක්ෂයට එක්වන බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය සහ අනෙකු පක්ෂවල මන්ත්‍රීවරුන් ඇතුළු සමස්ත විපක්ෂය 85 ඉක්මවා යනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...