නත්තල වනසන්න හැදු ත්‍රස්තයින් 100කට වැඩි කණ්ඩායමක් කොටු වෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම්වලින් පසු ගිනි අවි පතුරම් සහ සංවිධාන ලේඛන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ.

පොලීසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද එරට වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...