ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW:

ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් තුළදී එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, කාන්තාවක් ද ඒ අතර වන බව පොලීසිය පැවසුවේය.

අදාල ඝාතනයට යොදාගත් බව සැක කෙරෙන ගිනි අවි දෙකක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමාරකන්ද, රත්ගම සහ බලපිටිය ප්‍රදේශවලදීයි. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක්ගෙන් ඇමරිකානු දරුවන්ට ඩොලර් බිලියන 10ක SpaceX කොටස් තෑගී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...