මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

Date:

සටහන – පුලී

දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි බාවා විසින් ආභාෂය ලැබූ නිවාඩු නිකේතනයක සිට, ජීවත් වූ ඩෙහ්රාඩූන් හි සුවිශාල බංගලාවක් දක්වා, ඉන්දියාවේ මෙම සුන්දර නිවාස අතීතයේ මඟහැරුණු තැන් මනාව උලුප්පා පෙන්නුම් කරනු ඇත.

ඉන්දියාවේ ලස්සනම නිවාස බොහෝ විට පාරම්පරික මතකයන් ලෙස ආරම්භ වෙයි. එවැනි නිවැස් වල මුළුතැන්ගෙය පැරණි අඹ ගස්වල සුවඳින් පිරී පවතී, කොරිඩෝව එහෙ මෙහෙ දුවන පනින සිඟිත්තන්ගේ සිනහවෙන් දෝංකාර දෙන අතර විසිත්ත කාමරය තුළ තම අතීත උරුමයන් ප්‍රදර්ශනය කරයි. මතකය සැබවින්ම බලවත් නිර්මාණ ද්‍රව්‍යයක් වන අතර එය නිවැරදිව භාවිතා කළ විට මිනිසුන්, ස්ථාන සහ ගෙවී ගිය කාලයන් මතක තබා ගැනීමේ කලාවේ මාස්ටර් පන්තියක් බවට පත්විය හැකිය. 

මතකයන්ගෙන් පිරී ගොඩනැගී ඇති ඉන්දියාවේ අලංකාරවත් නිවාස කිහිපයක් මෙන්න.

A Faint Memory Of Geoffrey Bawa Inspired This Home In Alibag

Image may contain Home Decor Coffee Table Furniture Table Indoors Interior Design Appliance Ceiling Fan and Device
Image may contain Indoors Interior Design Plant Floor Bench Furniture Wood Panels Wood Hardwood and Stained Wood
Image may contain Indoors Interior Design Floor Furniture Table Wood Plant Appliance Ceiling Fan and Device

Actor Vijay Varma’s Juhu Home Is Layered With Tangible Memories

Image may contain Vijay Varma Person Sitting Architecture Building Furniture Indoors Living Room and Room
Image may contain Architecture Building Furniture Indoors Living Room Room Coffee Table Table Couch and Plant
Image may contain Architecture Building Dining Room Dining Table Furniture Indoors Room Table and Interior Design

Actor Jaaved Jaaferi’s Mumbai Home Is An Oasis Made Of Memories

Image may contain Javed Jaffrey Architecture Building Furniture Indoors Living Room Room Couch Adult and Person
Image may contain Architecture Building Furniture Indoors Living Room Room Coffee Table Table and Couch
Image may contain Architecture Building Furniture Indoors Living Room Room Couch Interior Design and Home Decor

Talib Chitalwala and Kishore Kadam

In This Maximalist Bungalow in Dehradun, Every Object Has A Meaning

Image may contain Floor Indoors Interior Design Flooring Art Painting Home Decor Rug Furniture and Architecture
Image may contain Wood Floor Flooring Indoors Interior Design Hardwood Architecture Building and Furniture
Image may contain John Lennon Architecture Building Dining Room Dining Table Furniture Indoors Room Table and Shelf

A Mid-1900s Home In Mumbai Receives A Reverent Restoration

Image may contain Home Decor Lamp Rug Book Publication Desk Furniture Table Couch Art Painting and Chair

Image may contain Floor Flooring Indoors Interior Design Corner Art Painting Door Home Decor Wood and Architecture
Image may contain Gautama Buddha Indoors Interior Design Floor Flooring Chair Furniture Art Painting and Adult

This Alibag Home Is Tied To Its Ancestral Roots

Image may contain Chair Furniture Home Decor Couch Table Architecture Building Indoors Living Room Room and Floor
Image may contain Floor Flooring Lamp Indoors Interior Design Plant Chair Furniture Table Couch and Coffee Table
Image may contain Indoors Interior Design Plant Couch Furniture Person Home Decor Architecture and Building

Interior Designer Ishrat Sahgal’s London House Is Packed With Stories

Image may contain Home Decor Rug Book Publication Couch Furniture Lamp Art Painting Window and Person

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...