වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW:

බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය සංවිධානය කරන්නට යෙදුණ අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ සහ අවුරුදු 40 න් ඉහළ පාපන්දු තරගාවලියේ අවසාන තරග ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට ක්‍රීඩා කළ නොහැකි බවට ප්‍රචාරය කළ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවත්වුණා.එහිදී අවුරුදු 19 න් පහළ සූරතාවය කොළඹ සෝන්ඩර්ස් කණ්ඩායම දිනා ගත්තා,ඔවුන් ඉදිරියේ ගෝල 2-1 ලෙස පාරාජයට පත් වූයේ හමීඩියන් පාපන්දු සමාජයයි.
අවුරුදු 40 න් ඉහළ ප්‍රවීනයන්ගේ පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මුතුවැල්ල ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වූ අතර ගෝල 2-1 ක් ලෙස එහිදී පරාජයට පත් වුණේ කොටහේන එක්ස්ප්‍රස් කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...