සටහන – පුලී
ජනවාරි 14, කොළඹ (LNW): ඉඳහිට හිතට අල්ලන ඡායාරූපයක් ගැන හිතමු! එය ඔබව වෙනම ලෝකයකට රැගෙන යමින් සැබෑ දෙයක් දැනෙන්නට සලස්වයි. ලොව පුරා සිටින දහස් ගණනක් උද්‍යෝගිමත් ඡායාරූපකරුවන් ඔවුන්ගේ හොඳම රාමු වළල්ලට විසි කළ Nat Geo Your Shot Picture of the Year 2025 අභියෝගමත් අවස්තාවේ හැඟීම ද එයයි.
වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් ජීවත් වන සහ හුස්ම ගන්නා අයට, National Geographic Your Shot යනු වේදිකාවක් පමණක් නොව එය ඔවුන්ගේ කුසලතා ඔප්පු කිරීමේ භූමියකි.
දුරස්ථ වනාන්තරවලට ගමන් කරන වෘත්තිකයන්ගේ සිට තමන්ගේම මිදුලෙන් මැවිය හැකි මැජික් කැමරා කාචයට අල්ලා ගන්නා එදිනෙදා පුද්ගලයින් දක්වා මෙය දිවෙයි.
ඉදිරිපත් කිරීම් විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් පසු, නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප සංස්කාරක ඈන් ෆාරාර් එය ඇස් උඩ යන රූප දහයකට පටු කරන්නට විය.
සමහරක් විශ්මයජනක, දුර බැහැර ස්ථානවල රූගත කරන ලද ඒවා වන අතර, අනෙක් ඒවා ඔබ කිසි විටෙකත් අපේක්ෂා නොකළ ස්ථාන වලින් පැමිණ තිබිණි. වනජීවී ඡායාරූපකරණයට අවශ්‍ය වන්නේ තියුණු ඇස් සහ නිර්මාණශීලී හදවතක් පමණි” යන්නට මෙම ඡායාරූප කඳිම නිදසුනකි.
#1. Photo by Ary Nascimento Bassous

#2. Video by David Currie

#3. Photo by Michel Godimus

#4. Video by Francois Potvin

#5. Video by Dara Ojo

#6. Video by Gerardo Parot

#7. Photo by Alicia Luna

#8. Video by Emily

#9. Photo by Nina Lozej

#10. Photo by Jules Jacobs


