සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත්කිරීමේදී තරුණ නියෝජිතයින් රැසකට මෙවර අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව,

චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර ඇත.

ඔවුන්ට අදාළ පත්වීමේ ලිපි පිරිනැමීම ඊයේ (16) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර තිබේ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...