2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක් සම්පූර්ණ වී ඇති මේ මොහොතේ එම අතුරුදහන් කිරීමට එරෙහිව යුක්තිය අපේක්ෂාවෙන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ගෙන යන අධිෂ්ඨානයේ මෙහෙවරට සමගාමීව අද (24) දිනයේදීත් වැඩසටහනක් පැවැත්විය.

”2026 දණ්ඩ මුක්තිය නසා, යුක්තිය දිනන වසර කරගමු.” යන මන් එය පැවැත්වූ අතර මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක් ලෙස පැවැත්වුණි.

මේ අතර එළඹෙන 27 වැනිදා පෙ.ව.10.30 – ප.ව.6.30 දක්වා නිහඩ අධිෂ්ඨාන පුජාවක්ද පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...