පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය ගෝල 4-1 ක් ලෙස පරාජය වුව ද,ශ්‍රේණිගත කිරීම්වල භූතානයට ඉදිරියෙන් සිටිමේ හැකියාව එයින් සනාත කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.භූතාන පිරිමි කණ්ඩායම ඉන්දියාව ඉදිරයේ ගෝල 11 ක ප්‍රහාරයකට ලක්වීම පදනම් කරගෙන ගෝල ලැබීම සහ ප්‍රතිවාදීන්ට ලැබීම සළකා බලා සමාන පරාජයන් සහ ලකුණු සම කිරිමක් සමඟ පෙළ ගැසී සිටියද ශ්‍රී ලංකාව පියවරක් ඉදරියෙන් ඇත.


තරගයේ ශ්‍රී ලංකාව ලද ගෝලය මොහොමඩ් තාලීම් වාර්තා කළ අතර තරගයේ මුල් අර්ධය මේ තරගයේදී උණුසුම් සටන්කාමීත්වයක් ගත්තේය.ශ්‍රී ලංකාව පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 4-1 ක් ලෙස පසුපසින් සිටිය ද දෙවන අර්ධයේ ඒ සටන්කාමීත්වය නිසා දෙපිළිටම ගේල අහිමි විය.


සාමාන්‍ය ආකාරයට බලන විට ශ්‍රී ලංකාවේ පිරිමි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම යන කණ්ඩායම් දෙකම මේ දක්වා තරගාවලියේ දී පෙන්නුම් කළේ මුල් භාගය හොඳන් ක්‍රීඩා කිරීමක් සහ දෙවන භාගය සහ අවසානයට එන විට තරගයේ රැදී සිටීමේ ගුණය බිඳ ගැනීමක්ය.එහෙත් මේ තරගයේදී ඒ දුර්වලතාවයෙන් මිදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිතයෝ සමත් වූහ.දෙවන අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කරන්නට ඉඩ නොදෙමින්,දෙපිළම හොඳ තරගයක් ඇති කර ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...