ලිට්‍රෝ ගෑස් මිල අඩුකිරීම අද පස්වරුවේ නිවේදනය කෙරේ

Date:

වසර දෙකහමාරකට පමණ පසුව ලිට්‍රෝ ගෑස් සමාගම නැවතත් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමක් වශයෙන් ලාභ ලබනවා පමණක් නොව ජනතාවට එම ප්‍රතිලාභය ලබාදීමට ද ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව අදාළ ගණනය කිරීම් සිදුකර අද (08) පස්වරු 5.00 පමණ වනවිට ගෑස් මිල අඩුකිරීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...