62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

Date:

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම ස්ථානය හා විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් දෙවතාවක් ඔලිම්පික් යාමට වරම් ලද ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා නොකඩවා වසර 9ක් පුරාවට දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.

එමෙන්ම පිරිමි අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගන්නා ලදි.

කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...