Home පුවත් වසර 101 සපිරෙන නාලන්දා විද්‍යාලයේ 87කණ්ඩායම රැස්වෙයි!

වසර 101 සපිරෙන නාලන්දා විද්‍යාලයේ 87කණ්ඩායම රැස්වෙයි!

0
4

වසර 101 සපිරෙන නාලන්දා විද්‍යාලයේ 87කණ්ඩායමේ වාර්ෂික මහා සභා රැස්වීම ඉකුත් ජනවාරි මස 24 වන දින වාද්දුව ජයා හොටල් පරිශ්‍රයේදි පැවැත්විණි.

එදින නාලන්දා විද්‍යාලයේ 87 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය ලෙස සභාපති – සී පී එල් ජයවර්ධන, ලේකම් – උපුල් ජයමහ, භාණ්ඩාගාරික – ප්‍රියන්ත ගුණතිලක, කැඳවුම්කරු – ජානක ප්‍රසන්න, උප සභාපති (අරමුදල් රැස්කිරීම)- බන්දුල රණතුංග, උප සභාපති (පාසල් කටයුතු)- දිලුම් විජේසුන්දර, උප සභාපති (සාමාජිකත්ව සංවර්ධන)- නිශාන්ත වීරසිංහ ,උප සභාපති (සාමාජිකත්ව බලගැන්වීම)- අනූෂා සේනානායක, උප සභාපති (මාධ්‍ය)- නීතීඥ සමන්ත ජේ පීරිස් , උප ලේකම් – හේමන්ත වීරසිංහ ,සමික ගොඩමුනේ – හිටපු සභාපති සහ කමිටු සාමාජිකයින් ලෙස නිශාන්ත කුමාර ,ජගත් නවගමුව, කුමාර ඩී විජේසිරිවර්ධන,රවීන්ද්‍ර ගුණතිලක,දිමුත් ඥානරත්න ,පණ්ඩුක ලියනගේ, සුගත් සමන්ත ,ආනන්ද දිසානායක,අජිත් වීරසිංහ,සුසන්ත ගුණරත්න,කුසල් ද සිල්වා,පරාක්‍රම සිරිමාන්න,ඉෂාන් ගුණතිලක, භාග්‍යා අළුපත්ගල සහ චන්න ගුණරත්න යන අය නව නිලධාරී මණ්ඩලය ලෙස ඒකමතිකව තේරී පත්වුණු බව වාර්තා වේ.

.