මෛත්‍රී වික්‍රමසිංහ අද CID නොඑන බව දැනුම් දෙයි

අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය හේතූන් මත මෙසේ තමන්ට එහි පැමිණීමට නොහැකි යැයි ඇය දැනුම් දී ඇති බව සඳහන්.

නිවසේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට දැනුම් දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ සටහන් කරගන්නා ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...