ජනාධිපති ට්‍රම්ප් ඉන්දුනීසියාව සඳහා වන තීරුබදු 19% දක්වා අඩු කරයි

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඉන්දුනීසියාව වෙනුවෙන් ආනයනික තීරුබදු 32% සිට 19% දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනාධිපති රබෝවෝ සුබියන්ටෝ ඊයේ(19)දිනයේදී ඇමරිකාව සමඟ අත්සන් කරන ලද ගිවිසුමට අනුව මේබව නිවේදනය කර ඇත.

ඒ වෙනුවෙන් ඉන්දුනීසියාව ඇමරිකානු කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, මුහුදු ආහාර, තාක්‍ෂණය සහ මෝටර් රථ ආශ්‍රිත භාණ්ඩ ඇතුළුව ඇමරිකානු ආනයනවලින් 99% කට වඩා වැඩි ප්‍රමාණයක වෙළඳ බාධක ඉවත් කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...