අපි ජනතාවගේ අමාරුකම් තේරුම්ගත් රජයක්. අභියෝග මතින් හෝ පොරොන්දු ඉටු කරනවා – මහින්ද

Date:

ජනතාවට සහන ලබාදුන්නේ ඡන්දයක් පැවැත්වීමේ අදහසකින් නොව භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අසීරුතා සලකා බලා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ජනතාවට සහනයක් දුන්නාම සමහරු ඡන්දයක් ළඟ එනවාද කියලා අහන පුරුද්දක් තියෙනවා. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකක්ද කියලා කවුරුහරි ඇහුවද ? අපි රජයක් හැටියට භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරු නිසා තමයි අපි සහන යෝජනා කරන්නෙ. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නයි අපි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ. අභියෝග එනවිට ඒ අභියෝගය බාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතුව තමන් ඉන්න තැනම විවේචනය කරනකොට, ජනතාව තේරුම් ගන්න ඕනෙ ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...