සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයේ! (PHOTOS)

Date:

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එක්මුතුව මෙහෙයවීමෙන් කොළඹ ජාතික රෝහල අසල අද (16) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඖෂධ,ශල්‍ය උපකරණ අඛණ්ඩව ලබා දීම,රෝගීන්ට අනුමත ආහාර වෙලා නිසිපරිදි ලබා දීම,ජීවන වියදම අඩු කිරීම යන ඉල්ලීම් මුල්කරගෙනයි එය සංවිධානය කර තිබුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...