රජයේ නිලධාරීනුත් ඉන්ධන ජාවාරමේ යෙදිලා හිටියා – ටැංකි රථ සංගමයෙන් චෝදනා !

Date:

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ඉන්ධන ජාවාරමට රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

“පසුගිය කාලයේ ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් චෝදනාව ත්‍රීරෝද රථකරුවන්ට පමණක් ලඝු කරලා තිබුණා. ඒක සම්පූර්ණ වැරදියි. ඔවුන් විතරක් නෙවෙයි ඉන්ධන පිරවුම්හල්වලට එක්‍ රොක් වෙලා හිටපු රාජ්‍ය නිලධාරීනුත් එම ජාවාරමේ යෙදිලා හිටියා කියන එක අපට මේ වෙනකොට පෙනී යනවා. ත්‍රීරෝද රථකරුවන් පමණක් නෙවෙයි රජයේ නිලධාරීනුත් මෙම ක්‍රියාවලියේ යෙදිලා හිටියා”

ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...