ගේමට සෙට් වුණ රන්ජන්! (VIDEO)

Date:

‘ද ගේම්’ ප්‍රධාන චරිතයට පණ පොවන මේ වන විට සිරගතව සිටින ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට එහි දර්ශන වාරයක් නැරඹීම සඳහා අද (19) අවස්ථාව හිමිවිය.

ඒ අනුව ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදම චිත්‍රපටය නැරඹීම සිදු වුණා.

‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රන්ජන් රාමනායක මහතාට එම අවස්ථාව ලබා දී තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...