‘ආණ්ඩු වටේ ගියද පාස්කු යුක්තිය අතනොහරින පල්ලිය’ – වෙබ් අඩවියකුත් එළිදක්වයි! (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනාවරණය වී තිබෙන සියලු තොරතුරු අන්තර් ගත වෙබ් අඩවියක් එළිදැක්වීම අද (20) සිදු කෙරුණි.

ඒ, මරදාන සාමාජීය හා සාමයික කේන්ද්‍රය පදනම් කරගෙනය.

එම ප්‍රාහරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී තිබෙන කමිටු වාර්තා, කොමිෂන් සභා වර්තා, නඩු ආදි සියලුම දේ ගැන එම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

”easterattack.info” නමින් එම වෙබ් අඩවිය යාවත්කාලීන වනු ලබයි.

මෙම අවස්ථාවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් කිහිප දෙනෙක්ද සහභාගී වී සිටි අතර ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...