ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස Mohammad Zolghadr පත් වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස මොහොමඩ් බගර් සොල්ගාද්‍රි පත් කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඝාතනයට ලක් වූ අලි ලාරිජානි වෙනුවට පත් වූ ඔහු, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ හිටපු ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ලෙස යුදමය අත්දැකීම් බහුල අයෙකි.

ඇමරිකාව සහ ඉශ්‍රායලය සමඟ පවතින බාහිර යුදමය පීඩනය මෙන්ම රට තුළ පවතින අභ්‍යන්තර නොසන්සුන්තා පාලනය කිරීමේ වගකීම මොහුට පැවරී ඇත.

ඉරානයේ ආරක්ෂක උපාය මාර්ග ශක්තිමත් කිරීමට සහ ඉදිරි සාකච්ඡාවලදී තීරණාත්මක බලපෑමක් කිරීමට සොල්ගාද්‍රිගේ මෙම ආගමනය හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පත්වීම හරහා ඉරානය සිය ආරක්ෂක යාන්ත්‍රණය වඩාත් දැඩි මිලිටරි මුහුණුවරකින් මෙහෙයවීමට සූදානම් වන බවද විදෙස් මාධ්‍ය පෙන්ව දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...