ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි – අද (21) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...