පුවත් අද සිට විදුලි කප්පාදුව අඩු කෙරේ … September 6, 2022 FacebookXPinterestWhatsApp අද (06) දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම විසින් අද සිට සැප්තැම්බර් 09 වනදා දක්වා අනුමත කරන ලද විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ. RN