IMF ගිවිසුම කඩිනමින් සභාගත කරන්න – විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලීමක් (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු කාර්ය මණ්ඩල ගිවිසුම සභාගත කරන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාල ගිවිසුම් සම්බන්ධව මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් එවැනි වාර්තා සභාගත කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ සිටියදී දෙවරක්ම ප්‍රකාශ කර ඇති අතර, එය පූර්වාදර්ශ කොට ගනිමින් අදාල ගිවිසුම සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...