සජබ, පොහොට්ටුව දෙකම එජාපය ඇතුළෙ දියවෙනවා – වාසුගෙන් දේශපාලන අනාවැකියක් !

ඉදිරියේදී මෙරට දේශපාලනයේ ප්‍රධාන කඳවුරු දෙකක් නිර්මාණය වී කුඩා කුඩා කණ්ඩායම් දිය වී යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය යළිත් ශක්තිමත් වී දක්ෂිණාංශික කඳවුරක් නිර්මාණය වන අතර වර්තමානයේදී මෙරට ප්‍රධානතම දේශපාලන කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් ගිලගනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
‍
දක්ෂිණාංශික එජාපයේ ප්‍රතිපාර්ශ්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම ඇතුළු පාර්ශ්වයන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...