ඩොලරය රුපියල් 338 පන්නයි. ඇතැම් වාණිජ බැංකුවල 342ත් පන්නයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.

මෙය 2023 මාර්තු 20න් පසුව ඇමරිකානු ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම අගයයි.

ගතවූ සති දෙකක කාලය තුළ ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත සටහනින් දැක්වේ.

මේ අතර අද (19) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339 – 342 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.

මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
සම්පත් බැංකුව
ඩීඑෆ්සීසී බැංකුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...