ඩොලරය ගැන කතාකරන්න විපක්ෂයෙන් හදිසි හමුවක්!

කොළඹ LNW:ඩොලරය ඉහළ යාම ගැන හදීසි සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශ්වකරුවන් කැඳවා තිබේ.

ඒ අනුව අඛණ්ඩව ඇමරිකාණු ඩොලරය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීම හරහා ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විපක්ෂයේ පක්ෂ සහ ⁣අනෙකුත් පාර්ශ්වයකරුවන් අතර හදිසි සාකච්ජාවක් අද (21) පස්වරුවේ පවත්වන බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

ඔහු අවධාරණය කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු දේශපාලන අධිකාරියේ සාකච්ජාව මෙන්ම ආර්ථික චලනයන් හරහා බලපෑම් ඇතිවිය හැකි කේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස්ද ඊට සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...