විමල් වීරවංශ අත්අඩංගුවට…

රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තලංගම පොලිස් ස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම ස්ථානයට පැමිණි පසු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

ඊයේ (24) ඔහු නොපැමිණීමෙන් පසු අද(25) තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇති බව පොලිසිය මීට පෙර තහවුරු කළේය.

බත්තරමුල්ලේ ජාතික යුද ස්මාරකයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වීරවංශ මහතා පොලිසිය හමුවේ පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...