සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වැනි සහ හයවැනි සමාලෝචන සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව එම විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් වාරික දෙකක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 695ක් ශ්රී ලංකාවට ලැබීමට නියමිත ය.