වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.
ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා දින කිහිපයක් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන මෙම ගෑස් ප්‍රශ්නයට විසඳුම් දීමට තවමත් රජය කටයුතු නොකිරීම නිසා ජනතාව පසුවන්නේ ද දැඩි කළකිරීමකින්.
ASK