කලකට පසු ගෝඨාභය ෆේස්බුක් එයි …

මාස දෙකක පමණ කාලයකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් පළ කර තිබේ.

ඒ, ආසියානු ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ දැල් පන්දු කණ්ඩායමට සුබ පැතුම් පිරිනමමිනි.

මීට පෙර අවසන් වරට ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබුණේ පසුගිය ජුලි 13 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...