වෙරිටේ රිසර්ච් ආණ්ඩුව ගැන කියන අලුත්ම කතාව!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:යහපාලන රජය සමයේ මුල් මාස 18ට සාපේක්ෂව වත්මන් ජාතක ජන බලවේගයේ ආණ්ඩුවේ මුල් මාස 18 කාලය යහපත් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

යහපාලන රජයේ මුල් මාස දහ අට තුල ගැසට් කරන ලද, සභාගත කරන ලද සහ සම්මත කරන ලද අන පනත් ප්‍රමාණයට වඩා වැඩි අණ පනත් ප්‍රමාණයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් පාලනය තුළ ඉදිරිපත් කර තිබෙන බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරන්නේ.

යහපාලනයේ මුල් මාස දහ අට තුළ නීති 20 ක් සම්මත කර තිබෙන අතර වත්මන් පාලනයේ මුල් මාස දහ අට තුළ සම්මත කර ඇති නීති ගණන 32 කි.

විශේෂයෙන්ම යහපාලනය සහ වත්මන් ජාතික ජන බලවේග රජය යන පාලනයන් පත්වන්නේම දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මූලික කරගෙන වීම විශේෂත්වයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...