සලේට සහය දක්වමින් ඇරඹි සත්‍යග්‍රහයෙන් කොටුවම උණුසුම් – සලෙගේ මවත් එයි! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග යටතේ පසුවෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේට පොලීසිය විසින් අමානුෂික ලෙස සලකන බවට චෝදනා එල්ල කරමින් ඔහුට සහය දක්වමින් අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඊට හිටපු මැති ඇමතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මධුර විතානගේ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් එක්ව සිටිති.

එම ස්ථානයට සුරේෂ් සලෙගේ මවද පැමිණ තිබුණි.

මේ අතර සත්‍යග්‍රහයට රැගෙන ආ බඩු බාහිරදිය රැගත් ලොරියක් පොලිස් භාරයට ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...