පුවත් ජනපති රනිල් එංගලන්තය බලා පිටව යයි … Date: September 17, 2022 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අළුයම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් එංගලන්තය බලා පිටව ගොස් තිබේ. ඒ, ලබන 19 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ය. RN TagsLanka News WebSri Lankaරනිල් වික්‍රමසිංහ Previous articleවසර තිස්තුනකට පෙර මෘග සංහාරයක මතක සටහන් : මහවත්ත කුණ්ඩසාලේNext articleසමබල ආහාර වේලක් ලබාගන්න සාමාන්‍ය පවුලකට යන වියදම ගැන නවතම අනාවරණයක් ! Share post: FacebookTwitterPinterestWhatsApp Popular කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර! පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්! ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු! More like thisRelated කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ Sashikala Madhushani - January 1, 2026 සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026... ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට Sashikala Madhushani - January 1, 2026 සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026... ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර! Rashika Sandamali - January 1, 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික... පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්! ASK - January 1, 2026 කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...