පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහි නඩුවේ තීන්දුව කල්යයි

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ විභාගවූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජුලි 28 වනදා දක්වා කල්තැබීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොට්ස්කි මහතා විසින් ඊයේ (25) නියම කළේය.

2019 පෙබරවාරි 10 හෝ ඒ ආසන්න දිනකදී බණ්ඩාරවෙල බස් නැවතුම්පොල අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ දිනයේදී මෙහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...