ජුලි අගෝස්තු නියඟයක් නැත්තෙ ඇයි ?

දැනට නිකුත්වූ අනාවැකි සහ නිරීක්ෂණ අනුව ජුලි අගෝස්තුවල වැස්ස තරමක අඩුවීම නියඟයක් දක්වා වර්ධනය වීමේ අවම හැකියාවක් පවතින්න ප්‍රධාන හේතුවක් තමයි 2026 ජුනි අග වෙනකම්ම සැලකියයුතු මට්ටමේ වර්ෂාපතනයක් ලංකාවට ලැබී තිබීම. ඒ නිසා බියෙන් තොරව ජලය කළමනාකරණය කරගැනීම මගින් ජුලි අගෝස්තු විශාල ගැටලුවකින් තොරව පසුකළ හැකිවේවි.

ප්‍රස්ථාරය: සතිපතා සාමාන්‍ය වර්ෂාපතනය(නිල් වර්ණය) 2026 වසරේ නිරීක්ෂිත සතිපතා වර්ෂාපතනය(තැඹිලි)

~ කාලගුණය සහ දේශගුණය Facebook පිටුවෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...