රොනාල්ඩෝගේ ගෝලයෙන් පෘතුගාලයට ජය: ක්‍රොඒෂියාව ලෝක කුසලානයෙන් ඉවතට….

රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ LNW :

2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර පැවැති තියුණු තරඟයේදී, ක්‍රොඒෂියාව පළමු ගෝලය වාර්තා කළද, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්ත්වය සම කිරීමට සමත් විය.

තරඟයේ අතිරේක කාලයේදී ගොන්සාලෝ රමෝස් වාර්තා කළ ගෝලයත් සමඟ පෘතුගාලය 2-1 ක ජයක් ලබා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ක්‍රොඒෂියාව අවසන් මොහොතේ ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළත්, VAR තාක්ෂණය මගින් එය ‘ඕෆ්සයිඩ්’ (offside) ලෙස තීරණය කිරීම නිසා ඔවුන්ට ජයග්‍රහණය අහිමි විය.

මෙම ජයග්‍රහණයත් සමඟ පෘතුගාලය මීළඟ වටයේදී ස්පාඤ්ඤයට එරෙහිව තරඟ වැදීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...