මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසුව බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියෙකු මරණයට පත්ව තිබේ.
හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහුව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්ය ප්රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ.