අද (08) දින සිනමන් ලයිෆ් හෝටලයේ පැවති හිටපු පා.ම. ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්රයාගේ විවාහ මංගල උත්සවයේදී , හිටපු ජනපතිවරුන් වන රනිල් වික්රමසිංහ , ගෝඨාභය රාජපක්ෂ සහ පා.ම. නාමල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවී ඇති අතර එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරතවූ බව සඳහන් වේ.


