විදුලි කප්පාදුවේ වෙනසක්

අද (20) සහ හෙට (21) යන දෙදින තුළ පැය 01.20ක් බැගින් විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

පසුගිය දින කිහිපයේ විදුලි කප්පාදුව සිදුකෙරුණේ දිනකට පැයක් වශයෙනි.

RN