නවගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කඩුවෙල, වැලිහිඳ පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...