මේ ඡායාරූපයේ සිටින්නේ ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුවේ දේශීය සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරන හිමිනමකි.
එමෙන්ම මහා පරිමාණ වැවිලි සමාගම් හිමිකරුවකු වශයෙන් දැවැන්ත වතු යායක් ද පවත්වා ගෙන යන මේ හිමියන්ට ඒ වතුවල වැඩ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 400ක් පමණ ලබාදී ඇති බවත් කියැවේ.
මේ හිමිනම පිළිබඳව තවත් තොරතුරු රැසක් අපවෙත ලැබෙමින් පවතින අතර නුදුරේම වැඩිවිස්තර බලාපොරොත්තු වන්න ….


