හෝමාගම කර්මාන්තශාලා ගින්නකින් පස් දෙනෙකු මියයයි..

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW:

හෝමාගම, කටුවාන කාර්මික කලාපයේ පිහිටි හිස්වැසුම් (helmet) නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (ජූලි 21) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

කටුවන කාර්මික කලාපය තුළ පිහිටි මෙම කර්මාන්තශාලාවේ ගින්න හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටී.

මියගිය අයගේ අනන්‍යතාව සහ ගින්නට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...